Daily News
ආශිකා විවාහ වෙනකල් හංඟපු රහස…

ආශිකා මතසිංහ කියන්නෙ සුන්දර රංඟන ශිල්පිනියක්. ඒ වගේම දරු දෙදෙනකුගේ මවක්. ආශිකා විවාහවෙලා මවක් වුණාටත් පස්සෙ මාධ්‍යයට රහසක් කියනවා. ඒ තමයි ආශිකාගේ අම්මයි තාත්තයි ගැන මෙතෙක් නොකී කතාව.
ආශිකාගේ අම්මයි තාත්තයි ආශිකා කුඩා කාලයේදීම මිය පරලොව යනවා. ඒ ගැන ආශිකා මීට කලින් මාධ්‍යයට කියලා තිබුණෙ නැහැ. ආශිකාගේ තාත්තා සේවය කළේ මහජන බැංකුවෙ. ඔහු ජාතික සේවක සංගමයේ සභාපති ධුරය පවා දරලා තියෙනවා. ඒ නිසා ආශිකාගේ තාත්තට මිනිස්සු හරි ආදරෙයි. පියාගේ වියෝවෙන් පසු ආශිකාගෙ අම්මා ආරක්ෂක අමාත්‍යංශයෙ සේවය කරනවා.
ඒ ආශිකාගෙ දෙමාපියන්ගෙ විස්තර. ආශිකා කවුරුත් හංඟන්න උත්සාහ ගන්න තවත් දෙයක් හෙලිකළා. ඒ තමයි ඇයගේ වයස. ඇයට දැන් අවුරුදු 35ක් ලු.