Daily News
Trending

අයිශාරාට උතුම් මව් පදවිය දී මෙළොව එළිය දුටු සුරංගනාවිය. – Exclusive Photos




අයිශාරා අතුකෝරලට උතුම් මව් පදවිය ලබා දී මෙළොව එළිය දුටුවේ සිඟිත්තියකි.

මව් පදවියට සූදානම් වන අවධියේ සිටම ඉතාම ප්‍රීතියෙන් සහ සැහැල්ලුවෙන් පසු වූ ඇය සිය දිවියට ආලෝකය ගෙනා සිඟිත්තිය මෙලොව එළිය දුටු මොහොතේ සුපුරුදු සැහැල්ලුවෙන් සිනාසී පුංචි අමුත්තියද සමඟ ඡායාරූප කිහිපයක්ම තම ෆේස්බුක් ගිණුමට මුදාහැරියාය.

අයිශාරාත් ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයාත් දෙමාපියන් බවට පත් වීමේ ප්‍රීතියෙන් ඔවුන් ඉහවහා ගොස් ඇති බව ඒ සොඳුරු දසුන් මනා සේ පැහැදිළි කර තිබුණි.

උතුම් මව් පදවිය ලද අයිශාරාටත් පිය පදවිය ලද ඇගේ ස්වාමිපුරුෂයාටත් ඒ සුන්දර ලෝකයට පියඹා ආ පුංචි කිරිල්ලියටත් ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් වෙතින් මෙලෙස උණුසුම් සුභාශිංසන පිරිනමමු.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close