
සුරූපී නිළි අයිශ්වර්යා රායි සහ ඔහුගේ සැමියා වන අභිෂේක් භච්චන් යොදා චිත්‍රපටයක් කරන්න යන බවට කතාවක් තියෙනවා. Gulab Jamun ලෙස නම් කරලා තියෙන මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නෙ අනුරාග් කාශ්යප්. අභිෂේක් භච්චන් අවසන් වරට රඟපෑ Manmarzyaan චිත්‍රපටයේදී අධ්යක්ෂණය අනුරාග් විසින් සිදුකර තිබීම විශේෂත්වයක්. අනුරාග් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටින්නෙ, Manmarziyaan සහ අයිශ්වර්යා රඟ දක්වන Fanney Khan චිත්‍රපටයද අවසන් වුණාට පස්සෙ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් පටන්ගන්නවා කියලා.