Daily News
Trending

අමන්දා බිකිනියකින් සැරසී මුහුදු වෙරළේ විවේක ගත්ත හැටි.Exclusive Photos




අමන්දාට විවාහය කියන්නේ ට්‍රිප් එකක් වගේලුනේ. ඒක ඇත්ත. මේ වනවිටත් අමන්දා ඉන්නේ ලංකාවෙන් පිට. ඒ කියන්නේ තායිලන්තයේ. කපල් එකම තායිලන්ත සංචාරයකට ගිහිල්ලා ගතකරන සතුටුදායක අවස්ථා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමටත් එකතු කරලා තිබුණා.

අමන්දා නිරූපිකාවක්නේ. ඒ නිසා එයා නිදහසට ප්‍රිය කරනවා. ස්වාමිපුරුෂයාගෙන් හෝ ඔහුගේ පවුලේ උදවියගෙන් පවා ඇගේ නිදහසට බාධාවක් එල්ලවන්නෙ නැහැ. අමන්දා ඒ නිසා විවාහයෙන් පසුත් ඉතාම සැහැල්ලුවෙන් සහ සතුටින් ජීවිතයට මුහුණදෙන බව පේනවා.

අමන්දා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කළ එක්තරා ඡායාරූපයක් නිසා උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා.

කලු පැහැති බිකිණියකින් සැරසිලා phi phi island බීච් එකක රිලැක්ස් එකේ වැතිරිලා ඉන්න මෙම ඡායාරූපය ඇත්තටම ලස්සනයි. ඒ වගේම අමන්දා බිකිණියෙන් සැරසී පුංචි වීඩියෝ

එකලටත් පෙනී ඉන්නවා.

අමන්දාගේ තායිලන්ත සංචාරය අතරතුර තව බොහෝ දේ සිදුවනවා. අමන්දා කාලයක තිස්සේ පෙරුම්පිරූ ටැටූ එකක් ඇඳගැනීමේ ආසාවත් ඒ ටුවර් එකෙන්ම සම්පූර්ණ වෙනවා. බෙල්ලේ සිට පිට දිගේ පහළට වන සේ ටැටූ එකක් අදින්න ඒ අනුව තීරණය කරනවා. ටැටූ එක අඳින අවස්ථාවේ ලබාගත් ඡායාරූපයකුත් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරන්න අමන්දා අමතක කරන්නේ නැහැ.

අමන්දාගේ විදෙස් සංචාරයේ රසවත් දේ ඉදිරියේදිත් අපිට දැනගන්න සළස්වන්න ඇය කටයුතු කරාවී. අපි ඇයට සාර්ථක සංචාරයක් නිමා කරලා ඉක්මනින්ම ලංකාවට එන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close