Daily NewsGossipsHollywood & Bollywood

අනුෂ්කා වෙනස්වෙලා – අනුෂ්කා ශර්මා




අනුෂ්කා ශර්මා පහුගිය මාසෙක කාලයක් තිස්සෙම හිටියෙ ඉන්දියාවේ නෙවෙයි. එයා හිටියේ ලන්ඩන් වල. ඒකට වැඩියෙන්ම හේතුව වෙලා තිබ්බේ cricket world cup එක. world cup final match එකේදි කප් එක ඉන්දියාවට ගේනවා කියලා හිතන් හිටියත් ඒ අදහස වේලාසනින්ම අනුෂ්කා ඇතුළු ඉන්දියන් ජාතිකයන් හැම දෙනාටම හිතින් අයින් කරගන්න සිද්ධ වුණා. කොහොම හරි ඉතින් අන්තිමට අනුෂ්කා කෝලිත් එක්ක ඉන්දියාවට ආවා. හැබැයි ඉතින් ආවේ special ආරක්ෂාවක් පිට. මොකද ඉතින් දන්නවනේ ඉන්දියන් අයියලාගේ හැටි. පොඩ්ඩ ඇත්තං sorry.com. දැන් ඉතින් මේ දවස්වල දෙන්නත එක්ක විවේකී සුවයෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. රෙස්ට් එකක් අරන් ඉන්නවා කිව්වට කෝ ඉතිං ඒකටත් වෙලාව. අනුෂ්කාට නං එහෙන් මෙහෙන් හැම තැනින්ම වැඩ පැටලෙනවා. අනුෂ්කා අවසන් වතාවට ෆිල්ම් එකක රගපෑවේ .ඒත් ඉතින් ඔන්න ඒක දැන් වෙනස් වෙලා.අනුෂ්කාට ටෙලී සීරීස් එකකට චාන්ස් එක ලැබිලා තියෙනවා.

මේ ටෙලි සීරිස් එකට දැන් අනුෂ්කා යන්නලු හිතාගෙන ඉන්නේ. මේ ඔක්කොම සිද්ධ වෙනවා කියන්නේ ඉන්දියාවේදී. ඒත් ඉතින් එහෙම කිව්වට ඉස්සරහට කොහොම වෙයිද කියන්න දන්නේ නෑනේ. Netflixලා තමයි මේක කරන්නේ. මේකට තවත් ඉන්දියාවේම නළු නිළියන් කිහිප දෙනෙක්ම සෙට් වෙනවාලු. එහෙනම් ඉතින් දැන් අපි බලමුකෝ ෆිල්ම් ලෝකයේ කරක් ගහපු අනුශ්කා ටෙලිවැඩි වලදී කොහොමද මිනිස්සුන්ට සෙට්වෙන්නෙ කියලා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close