GossipsHollywood & Bollywood
Trending

අජේ ගන්නෙ හොද ස්ක්‍රිප්ට් විතරලු.




අජේ දේව්ගන් කියන්නේ බොලිවුඩ් වල අහංකාර තරුවක් කිවොත් හරි. වර්ෂයකට සිනමාපට එකක හෝ දෙකක රඟපාන අජේ ඊට වඩා නිර්මාණ භාරගන්නේ නැහැ. ඒ වගේම තමයි අජේ කියන්නේ කිසිම සිනමා සම්මාන උළෙලකට සම්බන්ධ නොවෙන කෙනෙක්.

ඉන්දියානු මාද්‍යට පසුගියදා අජේ කියලා තිබුණා ඔහු සිනමාපට තෝරගන්න විදිය ගැන. අජේ කියලා තිබුණේ තිරපිටපත් හොදයි නම් ඒක හින්දි වුනත් මලයාති වුනත් ඔහු ඒක භාරගන්නවා කියලා. ඔහු බලපොරොත්තු වෙන්නේ ශක්තිමත් තිරපිටපතක්ලු. ඉතින් දැන් තෙරුණා නේද ඇයි අජේ වැඩිය සිනමාපට වල දකින්න නැත්තේ කියලා.

Show More
Close